Powered By Blogger

Friday, April 29, 2011

ලාම්පුව



ඇම්ඩන් ගේ පන්ති භාර ගුරුතුමිය පාඩම පටන් ගත්තේය..

ගුරුතුමිය: ළමයි මොනවද ඊයෙ රෑට කෑවේ?
දයාපාල: බතුයි, පරිප්පුයි, මාලුයි
සුමනා: පානුයි, කිරි හොදියි
ඇම්ඩන්: මම නම් කෑවේ හකුරුයි, ආප්පයි, හැබැයි අපේ අම්මා නම් ලාම්පුවක් කෑවා.
ගුරුතුමිය: ලාම්පුවක්? කොහොමද ඇම්ඩන්?
ඇම්ඩන්: මට ඇහුණ තාත්තා කියනවා ඔය ලාම්පුව නිවලා කටට ගනින් කියලා...

Wednesday, April 27, 2011

ඇම්ඩාගේ ගාණ




ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවා. එනකොට තාත්තා සාලෙ වාඩිවෙලා පත්තරයක් බල බල හිටියා. ඇම්ඩාගෙ මූණ ඒතරම් හොදනැති නිසා තාත්තා ඇම්ඩාගෙන් මෙහෙම ඇහුවා.

තාත්තා - මොකද උඹ අදත් ලෙඩක් දාගත්තද?

ඇම්ඩා - ටීචර් කිව්වා හෙට තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න කියලා

තාත්තා - මම කිව්වේ.. මොකද්ද උඹ කරපු දහදුරා වැඩේ?

ඇම්ඩා - මගේ නෙමෙයි තාත්තේ වැරැද්ද... ටීචගෙ තමයි වැරැද්ද..

තාත්තා - ඔය ඔය.. ටීචලට පිස්සුද නිකං තාත්තලව ඉස්කොලෙට ගෙන්නන්න? මොකද්ද උඹ කලේ කියපන්..

ඇම්ඩා - ටීච මගෙන් ප්රශ්නයක් ඇහුවා, මම උත්තර දුන්නා.. එච්චරයි..

තාත්තා - උඹ දුන්න උත්තරේ වැරදියි?

ඇම්ඩා - නැහැ.. හරි..

තාත්තා - බොරු කියන්නෙපා, එහෙමත් ටීචලා හරි උත්තර කිව්වම දඩුවම් දෙනවද? හරි මොකද්ද අහපු ප්රශ්නෙ?

ඇම්ඩා - දෙකට තුනක් එකතු කලාම කීයද කියලා ඇහුවා

තාත්තා - හරි, උඹ මොකද්ද කිව්වේ?

ඇම්ඩා - පහයි කිව්වා.

තාත්තා - හරිනෙ, ඉතිං මොකද්ද ප්රශ්නෙ?

ඇම්ඩා - ටීච තව ප්රශ්නයක් ඇහුවා.

තාත්තා - මොකද්ද? උඹ ඒක වරද්දන්න ඇති.. කියපන් ඒක

ඇම්ඩා - තුනට දෙකක් එකතු කලාම කීයද ඇහුවා

තාත්තා - කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද බං? මොන හුත්තේ ප්රශ්නයක්ද ඒක?

ඇම්ඩා - මමත් ටීචර්ගෙන් ඇහුවෙ ඕකම තමයි තාත්තේ, එතකොට තමයි තාත්තව එක්කගෙන එන්න කිව්වෙ.

මෙච්චරවෙලා කතාව අහගෙන හිටපු අම්මා දඩස් ගාලා බිම වැටුනා.