Powered By Blogger

Sunday, May 15, 2011

පාඩම


ඇම්ඩන් ගේ පාසල බහු ආගමික එකකි. එහි ක්රිස්තු ධර්මය සඳහාද කාල පරිච්ඡේදයක් ඇත. ඇම්ඩන් බොහොම වුවමනාවෙන් ක්රිස්තු ධර්මය ඉගෙන ගත්තත්, ඇම්ඩන් ගේ අසල්වැසි සුමනා නම් කලේ මේ පාඩම අතරතුර හොඳ හැටි නිදා ගැන්මය.

එදිනද පියතුමා පැමිණ පාඩම පටන් ගත්තේය. සුමනා නිදා ගන්නට විය.

අපේ ලොකේ මැවුවේ කවුද ලමයිනේ?” පියතුමා ඇසීය. එවිටම ඇම්ඩන් සුමනාට අල්පෙනෙත්තකින් ඇන්නේය.

දෙයියනේයයි කෑ ගසමින් සුමනා අවදි විය.

බොහොම හොඳයිපියතුම පැවසීය. ඉන්පසු නැවත සුමනා නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.

අපේ ගැලවුම් කරුවා කවුද ලමයිනේ?” පියතුමා නැවත ඇසීය. ඇම්ඩන් නැවත සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නේය.

ජේසු සුවාමි දරුවනේයයි කෑ ගසමින් සුමනා අවදි විය.

බොහොම හොඳයිපියතුමා පැවසීය. ඉන්පසු නැවත සුමන නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.

ඒවා ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ලමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයිනේපියතුමා ඇසීය. ඇම්ඩන් සුමනාට නැවතත් අල්පෙනෙත්තෙන් ඇන්නේය.

මෙවර තදින් කිපුණු සුමනා එකවරම නැගිට,

බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්, මම ඕක දෙකට කඩලා බිම දාල පාගල ගහනව උඹේ ..කේ දැනගනින්

පියතුමා සිහි සුන්ව වැටුනේය

Wednesday, May 11, 2011

දරුවා ලැබීම




හස්බන් : අපේ පැටිය ලස්සනයි නේද ? සාත්තර කාරය කියපු විදිහට අපි ගේ මාරු කළා විතරයි අපිට දරුවෙක් ලැබුණා. මම කිව්වේ අල්ලපු ගෙදර මිනිහ තමයි අපට හූනියම් කරලා තියෙන්නේ.
වයිෆ් : ඔය ඔය ආයිත් කේන්ති ගන්නවා. මෙහෙදි වගේ අපි එහෙදිත් අල්ලපු ගෙදර එක්ක ඇයි හොඳයිකම් පැවැත්වුවනම් එහෙදිත් දරුවො හැදෙන්ඩ තිබුන.

හනි මූන්


ඔන්න ඇම්ඩා ලොකු මහත් වෙලා එහෙම බැන්ඳා. ඇම්ඩා හරිම ඇම්ඩා හින්දා ඇම්ඩගේ අම්මයි තාත්තයි තීරණය කළා ඇම්ඩා හනි මූන් යන හෝටලේටම ගිහින් මූ කරන්නේ මොකද්ද කියල බලන්න.
ඇම්ඩා පොඩි කාලේ කැරියා වුණාට බඳින්න අවුරුද්දක් විතර තියල උපාසක වෙලා හිටියෙ. කිසිම බඩුවක් ගැහුවෙවත් නෑ.
ඉතින් ඇම්ඩගේ අම්මටයි තාත්තටයි බයයි මූ හනිමූන් දවසෙත් නිකම් ඉඳීවිද කියල. කොහොමෙන් හරි ඇම්ඩයි, මනමාලියි කාමරේට ගියා. ඇම්ඩගේ අම්මයි තාත්තයි දොරට කණ තියන් අහන් ඉන්නවා.
මේ හුත්ත මාර තදයිනෙමෙහෙම කියන්නේ ඇම්ඩා.
මනමාලිගෙ සද්දයක්වත් නෑ. ඇම්ඩගේ අම්මයි තාත්තයි හිතුවා මූ ගේමට එන්ටර් කියල. “මේ පුක ඊට තදයිඊලඟට ඇහෙනව. යකෝ මූ  හු* ඉවර වෙලා පු*ත් අරිනවද කියල හිතපු ඇම්ඩගේ තාත්තා යතුරු හිලෙන් කාමරේ බැලුවා. ඇම්ඩා දාඩිය පෙරාගෙන සපත්තු ගලවනවා!

Tuesday, May 10, 2011

බැට් එක


ස්වාමියා රැකියාවට පිටත්ව ගොසිනි. ළදරු පාසැලට ගිය ඇම්ඩා බොරු අසනීපයක් පෙන්වා ආපසු නිවසට පැමිණෙමින් සිටීඇයකාඹරයේසිටි අමුත්තා ඇඳ යට සැගවීය. ගෙදර පැමිණි ඇම්ඩා ඔහුගේ බැට් එක ගැනීමට ඇඳ යටට රිංගීය.

ඇඳයට සිටි අමුත්තා - "මොකක්ද බබා හොයන්නේ ?"
ඇම්ඩා - "බැට් එක"
අමුත්තා - "හානේ හරි ලස්සනයි"
අම්ඩා - " ඇයි ඔයාට ඕනිද ? රු. පන්සීයකට දෙන්නම්"
අමුත්තා - "හා එහෙනම් දෙන්න"
මෙලෝ සිහියක් නැතිව ඇම්ඩා රු. පන්සීයද රැගෙන මාරුවිය.

ආයිත් දිනයක ඇම්ඩා වේලපහ ගෙදර පැමිණීයේය. අමුත්තා ඇඳ යටය. එදින ඇම්ඩා ඔහුගේ බෝලය අමුත්තාට වික්කේ රුපියල් පන්සීයකටය. දින කීපයකට පසු ඇම්ඩාගේ පියා ක්‍රිකට් ගහන්න යන්න ඇම්ඩාට කථා කලේය.

ඇම්ඩා - "මම බෝලයයි බැට් එකයි වික්කා තාත්තේ..."
පියා - "කීයකට ?"
ඇම්ඩා - "රුපියල් දාහකට"
පියා - "අප්පච්චියේ...... ඒක හොඳ වැඩක් නෙවෙයි පුතේ..."

කියා .. කර තිබෙන වැරැද්දෙන් ඇම්ඩා මුදවා ගැනීමට ආගමික ස්ථානයට එක්ක ගොස්. සමාව රැගෙන එන ලෙස ඇම්ඩාට කීය. ඇම්ඩා පල්ලියට ගොස් නැවත පැමිණියේ අඬමින්ය.

පියා - "ඇයි පුතේ අඬන්නේ ?"
ඇම්ඩා - "පූජකතුමා මට කනේ පාරක් ගැහුවා"
පියා - "ඔයා බොලෙයි බැට් එකයි නොවටිනා ගානකට කෙනෙකුට වික්ක 
             සම්පූර්න විස්තරේ එයා එක්ක කිව්වද???
ඇම්ඩා - "ඊට පස්සේ තමයි එයා මට කනේ පාරක් ගැහුවේ"
පියා - " මොකද? ඊට පස්සේ එයා කිව්වද ආයිත් සැරයක් එහෙම කරන්න එපා කියලා ?"
ඇම්ඩා - "ඔව්..... ආයිත් එහෙම කලොත් මරනවා ! කිව්වා"