Powered By Blogger

Friday, May 17, 2013

වරම

මුහුදු වෙරළක ඇවිද ඇවිද හිටිය මනුස්සයෙක් පොරගෙ කකුලේ වැදුනු ලාම්පුවක් ඇහිදල අර ගත්තා. දන්නවනේ ඉතින් ඔහොම ලාම්පු හම්බුනාම, භුතය ගෙන්න ගන්න පොඩි පිරිමැදිමක් කලා, හිතුව වගේම භුත පොරක් ආව, ඇවිත්
 "මාව නිදහස් කරගත්තට මල්ලිට මම වරමක් දෙනව, බ්ලා බ්ලහ් බ්ලහ් ..මට දැන් මේක ඒපා වෙලා තියෙන්නේ, තමුසේ මේ මාසෙ හතර වැනි පොර, වැඩිය බෑ, එක වරමක් දෙන්නම් හොදට හිහල මතල ඉල්ලනවකො "කියල භුත්ස් කිවුව..
ඉතින් අපේ අර පොර දැන් හොදට හිතනව, මොන මගුලටත් එක වරමයිනේ තියෙන්නේ, ඉතින් අපේ පොර මෙහෙම කියපි,
"පොඩි කාලේ ඉදන් මට හවායි දුපත්වලට යන්න ආසවක් තිබ්බා, එත් උඩින් යන ගමන් වලට මම බයයි, මුහුදු ගමන් ගැන හිතන්නවත් බෑ, ඔහේ පුලුවන්නම් මට පාලමක් හදල දෙන්න, කාර් එකෙ ගිහින් එන්න පුලුවන්නේ.."
මේක අහපු භුතය මහ හයියෙන් හිනා වෙල,

 "මොන භුතයට මනුස්සයො ඔහොම පාලම් හදන්න පුලුවන්? ටිකක් ප්‍රයොගිකව හිතන්නකො, මහ සාගරයක් මැදින් පාලමක් හදන්නේ කොහොමද, කොච්චර කොන්ක්‍රීට්, යකඩ තව අනන්මනන්, හොපෝ ඒකනම් බෑ, වෙන එකක් කියන්න බලන්න.."
ආයිත් ටිකක් වෙලා හිතපු පොර කිවුවලු මෙහෙම
" මම හතර පාරක් දික්කාසද වෙච්ච මනුස්සයෙක්, ඒ හැම ගෑනිම කිවුවේ, මට දේයක් තේරුම් ගන්න බෑ,මම ඒ අයගේ හැගීම් දන්නේ නෑ " කියල, 

මට දෙන්න මෙහෙම වරමක්,
 ගැහැනු උදවිය තේරුම් ගන්න පුලුවන් විධියේ, එයාලගේ හැගිම්, එයාල මොනවද හිතන්නේ වගෙ, ඇයි හිටිය ගමන් කතා නොකර ඉන්නේ, හිටිය ගමන් අඩන්නේ, එයලගෙ තියෙන ප්‍රශ්ණ මොනවගෙද තේරුම් ගන්න පුලුවන් වරමක්, කොටින්ම ගැහැනුන්ව සතුටින් තියන්න පුලුවන් විදියෙ වරමක් දෙන්න,,,,,,,,,,,,,,
භුතය ඇහුවලු,

 "මල්ලිට ඕන ලේන් 2ක් තියෙන පාලමක් ද 4ක් තියෙන එකක්ද..?"

Saturday, May 11, 2013

වඳුරු රාළ

            චුට්ටියට හිටපු කෙල්ලෙක් ටිකක් ලොකු උණාම පොඩි පොඩි වෙනස්කම් වෙන එක සොබාදහමනේ. මේ කතාවේ දැරිවිටත් ඔය සංසිද්ධියට මුහුණ දෙන්න වාසනාව පෑදුනා. පොඩි වෙනසක් ගැන ඉඟියක් දැනුන කෙල්ල අම්මා ළඟට ගිහින් උපදෙස් පැතුවා,

“අම්මේ, මගේ අතන කෙස් ඇවිල්ලානේ?????”

අම්මා සන්සුන් විදිහට ප්‍රශ්නේ විසඳුවා,

” දුවේ, ඔය කෙස් වැවෙන හරියට කියන්නේ වඳුරු රාළ කියලා. මගේ දූ දැන් ආඩම්බර වෙන්න ඕනේ දූගේ වඳුරු රාළ කෙස් වැවෙන තරමට ලොකු වෙලා නිසා…”

කෙල්ලගේ ප්‍රශ්නයි, බයයි, කුතුහලෙයි ඔක්කොම ඉවරයි දැන්. කෙල්ලට ඉවසිල්ලක් නෑ අක්කා ගෙදර එනකම් අළුත් ආරංචිය දෙන්න. ඔන්න ඉතින් රෑ කෑම් වෙලේදි කස්ටියම ඉන්නකොට කෙල්ල අක්කට කිව්වලු වෙච්ච සංවර්ධන ක්‍රියාදාමය ගැන,

“අක්කා දන්නවද, මගේ වඳුරු රාළගේ කෙස් ඇවිල්ලා..”

නංගි සතුටින් උඩ පැන පැන එහෙම කියනකොට අක්කා කිණ්ඩි හිනාවක් දාලා කියනවලු,

“ඕක මොකක්ද හලෝ, මගේ වඳුරු රාළ දැන් කෙසෙල් ගෙඩිත් කනවා”

කෑම මේසේ පුටු පෙරලන් කෙල්ලන්ගේ අම්මා බිම වැටුනලු කලන්තෙට!

Friday, May 10, 2013

සෝමක්කා..

සොයිස ෆ්ලැට් එකේ සෝමක්කව ඉතිං කවුරුත් දන්නව. හිත හොඳ ගෑණි. හැබැයි මොනා කොලත් සයිමන් අයියට හොරෙන් තමා.. අහුවුණොත් ඉතිං සොරිම තමා.. ඒ පැත්තෙ  කරා සුදු මල්ලි.. සෝමක්ක සුදුමල්ලිට බොහොම හිතවත් සෝක්මක්ක කිව්වට මේකි බොහෝම විසේකාර හැඩකාර අම්මණ්ඩි.. නානා ගමේ ඔය රෙදි වෙළදාම තමා කළේ.. දවසක් සෝමක්කව දැකල

නානා : "ෂෝමා, බෝම ලෂ්ෂන තමා, යේත් යපිල දියා පලාන්නෙ නේනේ.යපිල ඔන්දට
ෂලකොනවා..."
මෙහෙම කිව්වම සෝමක්කත් ඉතින් නානට සයිමන් නැති දවසක එන්නකිව්ව..

ඉතිං නානා ඇවිත් ඔන්න කාමරේ දොර වහල කටයුත්තට සැරසෙනකොටම, ලෑලි දොරට කවුද හෙමින් තට්‍ටුවක් දානව..

"සෝමක්කෙ.... සෝමක්කෙ..... දොර ඇරපන් මම සුදු මල්ල්ලි.. "

දැන් මොකෝ කරන්නෙ , සෝමක්ක නානාව ඇඳ යටට රිංගවල, දැන් සුදු මල්ලිත් එක්ක ඔන්න වැඩ පටන්ගත්ත.. ඇඳේ කිරිකිරි හඬ පටන් ගත්ත විතරයි... ආපහු ලෑලිදොරට තඩි බාන්න පටන්ගත්ත

"සෝමා ... සෝමා... දොර ඇරපන් මම ආවා..."

"හුටා සයිමන් අයිය... රිංගපන් සුදු මල්ලියෙ ඇඳ යටට.."

දැන් නානයි සුදු මල්ලී දෙන්නම ඇඳ යට...

සයිම ඇවිත් ඔන්න නීත්‍යානුකූලවම වැඩේ පටන් ගත්ත.. හොඳටම බීල නිසා ලේසියෙන් ඉවරවෙන පාටකුත් නෑ... ඇඳේ කිරිකිරිය දිගටම ඇහෙනව..
සුදුමල්ලි කල්පනා කරල හෙමින් සැරේ බඩගාගෙන ලෑලි දොර ගාවට ගිහින් දොර අරිනකොටම දොරේ සරනේරුවල ක්‍රී........ස්..........ගාල සද්ද වුණා...
දොර ඇරිච්ච හඬ ඇහුණ සයිමා

"කවුද යකෝ .... අම්මට..... " කිව්ව ගමන් සුදු මල්ලි

"ඤාව්....." ගාල පූසෙක්ගෙ සද්දයක් දාගෙන ... හෙමින් සැරේ එලියට පැනගත්ත...

ඕක බලන් හිටපු නානා.... දැන් යන විදිය සෙට් නිසා බඩගාගෙන ගිහින් ලෑලි දොර අරිනකොටම ආයෙ අර ක්‍රී.............ස් සද්දෙ ආව..

ආයෙත් සයිම,
කවුද යකෝ.... ඒපාර .....කියල කෑගැහුව...

මුස්ලිම් නානා අන්දොස් වෙලා එකපාරටම

තවත් පූෂෙක්.... කිව්වලු...

මලපැනපු සයිමා උඹෙ අම්මට $^@$$%#^&$^#$@$#^$#$%%

ඉතුරු ටික හිතාගන්න .....