tag:blogger.com,1999:blog-3208607266167528562.post2090133728318812859..comments2023-04-07T19:52:33.088+05:30Comments on මම කොපි කිරීමටම උපන්නෙමි: වඳුරයි, කිඹුලයි, කටුස්සයිuwiniranhttp://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3208607266167528562.post-64195500229201843962012-09-05T21:34:40.742+05:302012-09-05T21:34:40.742+05:30@ uwiniran
අපිත් එක පාරක් කිඹුල්ලු ඉන්න වැවක නාද්...@ uwiniran

අපිත් එක පාරක් කිඹුල්ලු ඉන්න වැවක නාද්දී අපිත් එක්ක නාන්න ආපු නැති මාමා කෙනෙක් උඩ ඉදන් ඔය කතාව කිව්වා. හූනා චූ කළත් මැරෙන නිසා ඉන්න ඇඳ වගේම යන එන තැන්වලට උඩින් වියන් අඳින සීන් එකකුත් එයා කිව්වා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3208607266167528562.post-2058532934431096602012-09-05T12:15:57.770+05:302012-09-05T12:15:57.770+05:30ඒකනේ මචං කිඹුලෙක් කනකොට බේරගත්ත මිනිහෙක්ව උස්සන් ය...ඒකනේ මචං කිඹුලෙක් කනකොට බේරගත්ත මිනිහෙක්ව උස්සන් යනකොට කිඹුල කිව්වලු, "එක්කන් පලයන්කො කමක් නැහැ ගෙදර මගේ මල්ලි ඉන්නව ඌ ඉතුරු ටික බලාගනී" කියල.
(කිඹුලා කෑවට පස්සෙ හූනා චූ කරොත් තුවාලෙ ඔඩු දුවල මිනිහ මැරෙනවලු.)uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-3208607266167528562.post-54189798965961654042012-09-04T20:00:34.272+05:302012-09-04T20:00:34.272+05:30හූනා, කටුස්සා, කිඹුලා තුන් දෙනා කලින් සහෝදරයෝලුනේ ...හූනා, කටුස්සා, කිඹුලා තුන් දෙනා කලින් සහෝදරයෝලුනේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3208607266167528562.post-30154507731194416722012-03-30T10:09:28.053+05:302012-03-30T10:09:28.053+05:30ඒකනෙ...බං, මුං එක්ක මුකුත් තියා ගන්න බැහැ.ඒකනෙ...බං, මුං එක්ක මුකුත් තියා ගන්න බැහැ.uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-3208607266167528562.post-13420379444773597902012-03-29T18:17:31.540+05:302012-03-29T18:17:31.540+05:30එදා හංගපු රා කලේට ඕකයි එහෙනං උනේ ඈ?
henryblogwalk...එදා හංගපු රා කලේට ඕකයි එහෙනං උනේ ඈ?

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3208607266167528562.post-88083875253772911992012-03-26T21:47:26.659+05:302012-03-26T21:47:26.659+05:30ප්රතිපත්තියක් හැටියට අන්තිමපේලියේ ඒවා මම දාන්නෙ න...ප්රතිපත්තියක් හැටියට අන්තිමපේලියේ ඒවා මම දාන්නෙ නැහැ.uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-3208607266167528562.post-10515971567580771802012-03-26T16:47:22.759+05:302012-03-26T16:47:22.759+05:30මට යාන්තමට මතක තිබුන අන්තිම පේළියෙ ගියා වගේ, ඒකයි ...මට යාන්තමට මතක තිබුන අන්තිම පේළියෙ ගියා වගේ, ඒකයි ඇහුවෙObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3208607266167528562.post-40547616066466399322012-03-26T09:32:37.662+05:302012-03-26T09:32:37.662+05:30ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියනවනේ.....ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියනවනේ.....uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-3208607266167528562.post-14751351132129654612012-03-25T18:47:14.575+05:302012-03-25T18:47:14.575+05:30කලින් අහපු කතාවක්... ආයේ කියවල බඩ පැලෙන්න හිනා ගිය...කලින් අහපු කතාවක්... ආයේ කියවල බඩ පැලෙන්න හිනා ගියාරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3208607266167528562.post-48166245859444314762012-03-25T09:41:23.735+05:302012-03-25T09:41:23.735+05:30හිනා වෙන්න... හිනා වෙන්න.....!! එතකොට තර වෙන්නේ.....හිනා වෙන්න... හිනා වෙන්න.....!! එතකොට තර වෙන්නේ....uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-3208607266167528562.post-88577415068903484962012-03-25T09:40:35.361+05:302012-03-25T09:40:35.361+05:30හ්ම්ම්...හ්ම්......!!!!හ්ම්ම්...හ්ම්......!!!!uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-3208607266167528562.post-76545097335750917082012-03-25T09:39:52.547+05:302012-03-25T09:39:52.547+05:30බිව්වම තියෙන ජොලිය කොහොමද....බිව්වම තියෙන ජොලිය කොහොමද....uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-3208607266167528562.post-1345740131016329712012-03-25T09:37:19.897+05:302012-03-25T09:37:19.897+05:30FB එකේ තිබ්බ ඉමේජ් එකක්..FB එකේ තිබ්බ ඉමේජ් එකක්..uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-3208607266167528562.post-27147545307590280772012-03-25T09:00:44.349+05:302012-03-25T09:00:44.349+05:30යුනිවරන්,
ඉස්සුවෙ කොහෙන්ද කියලත් දැම්ම නං :-)යුනිවරන්,
ඉස්සුවෙ කොහෙන්ද කියලත් දැම්ම නං :-)Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3208607266167528562.post-79835332488018761562012-03-25T08:48:56.064+05:302012-03-25T08:48:56.064+05:30හික් හික් අහලා තියෙනවා ඉස්සර....බීමේ විපාක.....හික් හික් අහලා තියෙනවා ඉස්සර....බීමේ විපාක.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-3208607266167528562.post-84823582598861663152012-03-24T19:26:33.840+05:302012-03-24T19:26:33.840+05:30බිවුවම වෙන දේවල්...බිවුවම වෙන දේවල්...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3208607266167528562.post-53505295591208184972012-03-24T17:43:31.442+05:302012-03-24T17:43:31.442+05:30:D :D:D :DAnonymousnoreply@blogger.com