Powered By Blogger

Friday, April 29, 2011

ලාම්පුව



ඇම්ඩන් ගේ පන්ති භාර ගුරුතුමිය පාඩම පටන් ගත්තේය..

ගුරුතුමිය: ළමයි මොනවද ඊයෙ රෑට කෑවේ?
දයාපාල: බතුයි, පරිප්පුයි, මාලුයි
සුමනා: පානුයි, කිරි හොදියි
ඇම්ඩන්: මම නම් කෑවේ හකුරුයි, ආප්පයි, හැබැයි අපේ අම්මා නම් ලාම්පුවක් කෑවා.
ගුරුතුමිය: ලාම්පුවක්? කොහොමද ඇම්ඩන්?
ඇම්ඩන්: මට ඇහුණ තාත්තා කියනවා ඔය ලාම්පුව නිවලා කටට ගනින් කියලා...

No comments:

Post a Comment