Powered By Blogger

Wednesday, September 14, 2011

හිතුව නේද ඩෝප් කියලා


අපේ පොරවල් ටිකක් සති අන්තෙ පොඩි ආතල් එකක් ගන්න කියල
චයිනිස් එකකට ගහිල්ල...
කට්ටිය එකතුවෙලා බෝතලයක් දෙකක් හිස් කරල
කට්ටියටම අමර පදංලු.....

එකෙක් කියනව... තව බාගයක් ගහමු බං....
ම්... මල්ලි අපිට තව ලෙමන් ජින් බාගයක් ගේනව

වේටර් කොල්ලත් හනික දුවන් ගිහින් දඩිබිඩියෙ අරං එද්දි
පය හැප්පිලා බෝතලේ සලාං..............

කොල්ලට කරගන්න දෙයක් නෑ...
ඒකෙනුත් මුගෙ පඩියට තමයි තට්ටු වෙන්නෙ...
මිනිහට අවා ටිකිරි මොලේට මාර අයිඩියා එකක්
හිස් බෝතලේකුත් අරං ගියා ටොයිලට් එකට
දැම්ම බෝතලේට හොද පම්ප් එකක්...

කෙලින් ඉන්න පන නැති මුන්ට දැන් මොනව දුන්නත්
තේරෙන එකක් නැතියි හිතපු වේටර් මෑන්... බෝතලේ
තියල පොඩ්ඩක් මෙහාට උනා....

කට කපල ෂොට් එකක් දාගත්තු අපේ පොර...
එක හුස්මට ගහල දැම්ම...

කට ඇඹුල් වෙනව දැක්ක වේටර් කොලුව අහනවලු
සර්... බයිට් එකට මොනවද ගේන්නෙ..

අපේ පොර කියනවලු....
“බයිට් එකට......... බයිට් එකට ගේනව හොදවයින් ගූ කෑල්ලක් *&%#@##” කියල..

2 comments:

  1. ඊයා...............................

    ReplyDelete
  2. සිරාවටම හිනා ගියා බං :D :D :D
    පට්ට ඈ.....

    ReplyDelete