Powered By Blogger

Thursday, October 6, 2011

විජය ලී මෝල


ඔන්න දවසක් හවස 6.30 විතර ගමේ පන්සලේ  හාමුදුරුවන්ට කෝල් එකක් එනවා. “ හලෝ …. මේ විජය ලී මෝලෙන්ද…..? ”
හාමුදුරුවෝ ඉතින් බොහොම ශාන්ත දාන්තව කිව්ව
නෑ උපාසක මහත්තයෝ….මේ විජේසුන්දරාරාමය පන්සල …..”  කියල
ඔන්න ආය රැ 7.30 විතර එනවා ආයත් කෝල් එකක් ….
“  හලෝ …. මේ  විජය ලී මෝලෙන්ද…..? ” … කියල
හාමුදුරුවෝ ඉතින් ආයෙත් බොහොම කරුණාවෙන් කිව්ව
නෑ උපාසක මහත්තයෝ….මේ විජේසුන්දරාරාමය පන්සල …..” කියල
ඔන්න ඉතින් හාමුදුරුවෝ සැතපෙන්න   කියල ,Eස්තිවෙනකොටම එනවා ආයත් කෝල් එකක් …. “  හලෝ …. මේ  විජය ලී මෝලෙන්ද…..? ” … කියල
මේපාර  හාමුදුරුවන්ට ටිකක් තද උනා .. හාමුදුරුවෝ ටිකක් සැරෙන් කිව්ව මේපාර
 නෑ උපාසක මහත්තයෝ දැන් කිසරයක් කිව්වදමේ විජය ලී මෝලෙන්  නෙමේමේ විජේසුන්දරාරාමය පන්සල …..”  කියල .
මෙහෙම කියල ෆෝන් එක සැරෙන් තිබ්බා.
මෙන්න එනව පාන්දර  1.30 විතර  ආය කෝල් එකක්.
“  හලෝ …. මේ  විජය ලී මෝලෙන්ද….. …?”  කියල
ඔන්න ලොකු හාමුදුරුවන්ට සිංහල මතක්වෙන්න පටන්ගත්ත.
හාමුදුරුවෝ ගත්ත කටටම මෙහෙම කියපි.
ඔව් …  විජය ලී මෝලෙන් තමා ……. ඇයි පුක ඉරා ගන්නද …”

4 comments:

  1. ඉනෙන් පහල හිරිවැ‍ටුනා ඒක අහලා.

    මෙහෙමත් සීන් එකක් තියෙනව ඔය ලෑන්ඩ් ෆෝන් වල. අපි හොඳට දන්න නම්බර් එකක් ගැහුවම මෙන්න වෙන කොහෙන් හරි කතා කරනවා. හොඳට බලල ආයෙම ඩයල් කරත් එතෙන්ටම යනවා. පස්සෙ වෙන දවසක ආයෙ ට්‍රයි කලාම ඔන්න පරන නොම්බරේ අයිති කාරයම උත්තර දෙනවා. කොහොම වෙනවද කියලා දෙය්යො තමයි දන්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
  2. හාමුදුරුවන්ටත් ඕකම තමයි උනේ...

    ReplyDelete