මරදාන ප්රදේශයේ පද්ංචිව සිටි මුස්ලිම් ජාතිකයෙක් පොඩි කේස් එකකට හසු වී උසාවි යාමට සිදු විය. උසාවියට පැමින විත්ති කූඩුවට නැගගත් මුස්ලිම් ජාතිකයාගෙන් ප්රශ්න කිරීම ආරම්භ කරමින් නඩුකාරයා මෙසේ අසන්නට විය
"යුශ්මතා වැරදිකරුද ? නිවැරදිකරුද?"
තමන්ගේ නම ආමන්ත්රනය කිරීමේදී නඩුකාරයට ලොකු වැරදීමක් සිදු වී ඇතැයි සිතූ මුස්ලිම් ජාතිකයා ගත් කටටම මෙසේ කියන්නට වූයේ මුලු සභාවම සිනා සයුරේ ගිල්වමිනි
' මම යුශ්මතා නෙමෙයි ස්වාමිනී, මුස්තාෆා'
සිරා කතාව.. කලින් අහලා තියෙනවා කියලා මතකයි...
ReplyDeleteඅහල ඇති, අහලා ඇති, පරන කොපිනේ.....
Deleteඒ උනාට රසය තාම තියෙනවානේ............
තව කතාවක කියනවා අනේ ස්වාමීනි මම ඉඩම් හිමි වැවිලිකරු කියලාත් :D
ReplyDeleteමේවා අපූරු නිර්මාන කරුවන්ගෙ අපූරු නිර්මාන. විවිධ වර්ෂන් තියෙනවා. මොන වර්ෂන් එකෙත් රසය තියෙනව.
Delete