Powered By Blogger

Monday, March 26, 2012

විභාගෙ ෆේල්

පූජකවරුන්ගේ පල්ලි භාරකාර දූර ලබා දීම සඳහා පැවත්වෙන විභාගයේ අවසාන පරීක්ෂනය සඳහා රූමත් තරුනියක් යොදා ගැනින.පූජකවරුන් පස් දෙනෙක් මේ විභාගයට පෙනී සිටී.මොවුන් ගෙන් 4 දෙනෙක් මැදිවියේ පසුවන අතර පස්වැන්නා තරුන පූජක තුමෙකි.
සියලූම පූජකවරුන්ගේ ලිංග ඉන්ද්‍රියේ කුඩා සීනුවක් ගැට ගසා ඇත. මෙම නව යොවුන් තරුණිය සියලූම පූජකවරුන් වෙත වෙන වෙනම ගොස් සිය ගවුම උස්සා පෙන්විය යුතුවේ.
පූජක වරුන් පේලියට හිටවා පලමුව මැදිවියේ පූජක වරුන් ලඟට ගොස් සිය ගවුම උස්සා පෙන්වීය.කිසිම වෙනසක් නැත.ඔවුන් විභාගය සමත්ය.
අන්තිමට තරුන පූජකයා වෙත ගොස් ඇය සිය නිරුවත පෙන්වීය.තරුන පූජකයාගේ සීනුව මහ හඬින් නාද වෙමින් බිම වැ‍ටුනි.
මේ තරුන කඩවසම් පූජකයා සිය සීනුව අහුලා ගැනීමට පේලිය ඉදිරියට ගොස් බිමට නැවුනේය.
මහ හඬින් තව සීනු රාශියක් නාද වෙන්නට විය.විමසිලිමත්වු විභාග පරීක්ෂකයන්ට දැක ගත වූයේ මැදි විය පූජකයන් 4 දෙනාගේ සීනු සියල්ලම නාද වෙමින් පවතින බවය









[මේක ආගමකට අපහාස කිරීම සඳහා දාපු එකක් නෙමෙයි, වැරදියට වටහා ගන්න එපා]

14 comments:

  1. අහ.. කොහෙන් හොයා ගත්තද මන්දා.. පොඩි දෙයක් කියන්නම් මේකටනම් අදාළ නැහැ.. නමුත් පුජකවරයෙක් වීමට ප්‍රථම ඔහු පිරිමියෙක්ද නැතිනම් දෙකටම නැති අයෙක්ද කියා වෛද්‍ය පරික්ෂණයකින් තහවුරු කරන බව මා අසා ඇත.. ඉතින් මේ කතාවේ වරදක් නැහැ.. පියතුමෙක් වුනත් මනුස්සයෙක්නේ..

    ReplyDelete
    Replies
    1. පිරිමි ඉන්නවනේ බං, පුක් කාරයො.......

      Delete
  2. ශි....මහ වල් බ්ලොග් පෝස්ට් එකක්...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි මහා වල් එකක් තමයි. හැබැයි ඔබ්සවර් කියන එක්කෙනා ලියන එව්වා තරම් නම් වල් නෑ

      Delete
    2. ඔබා ඕස්ට්‍රේලියාවට වෙලා වල් වැඩ කරන්නේ දුවලව එහෙම ලංකාවට එවලා (ගම්පහ ඉඳිගොල්ලට)

      Delete
    3. ටිකක් දන්න වැඩිය නොදන්න ඇනෝ කෙනෙක්, මගෙ දුවල ඉඳිගොල්ලෙ නෑ... :-)

      Delete
  3. දැන් එතකොට කවුද විභාගේ පාස්..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ කෙල්ල වෙන්න ඇති

      Delete
  4. හපොයි!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බය වෙන්න දෙයක් නැහැ, ඒ පැත්තෙ යනවනම් පුකට ලෑලි කෑල්ලක් තියාගෙන ගියාම හරි....!

      Delete
  5. පූජක සහ පූජ්‍ය කියන දෙපක්ෂයෙන්ම මේ වගේ දේවල්වලට සම්බන්ධ කතා නම් කොච්චර අහන්න ලැබෙනවද :(

    ReplyDelete
  6. මේවා හුදෙක් කතානම් කමක් නැත

    ReplyDelete