Powered By Blogger

Sunday, May 13, 2012

ඔබා අයියට නිවන් සුව ලැබේවා...!!

1 comment:

  1. හිතාගන්නවත් බැරි සමුගැනීමක්. මම මුලින්ම දැනගත්තෙ මාරයගෙ බ්ලොග් එකෙන්. තවමත් ඒ කම්පනය දැනෙනව දැනෙනව වගේ. මම වසර ගණනාවක් සිංහල බ්ලොග් ෆලෝ කරත් මෑතක් වනතුරුම කමෙන්ට් කරේ නෑ. ඔබා මාමා බ්ලොග් එක පටන් ගන්නත් කලින් ඉඳලම අන්තිම පේළියට ලියපු ලිපි කියවල රස වින්ද. ඒ වගේ සරල සුන්දර අත්දැකීම් බහුල මනුස්සයෙක් ආයෙත් අපිට ලැබෙනකන් නෑ. කාගෙ හරි බ්ලොග් එකක් කියවන කොට දැන් ඔබා මාම ඇවිත් මෙතන මොන වගේ කමෙන්ට් එකක් දායිද කියල හිතුන වාර අනන්තයි. ඔයාගෙ බ්ලොගයෙ පෝස්ට් වලට අමතරව ඔයා වෙන බ්ලොග්වල දමපු කමෙන්ට් පවා අපි රසවින්දා. අනේ මන්දා… දැන් බ්ලොග් අවකාශෙට එනකොට මොකක්දෝ මහා පාළුවකින් හිත වෙළිල යනව. ඔබ නැති අඩුව හැමදාම අපිට දැනේවි. ඔයාව මුණගැහෙන්නත් අවස්ථාවක් ලැබිල ඒක මිස් වෙච්ච එක ගැන මට එදාටත් වැඩිය අද කණගාටුවක් ඇති වෙනව. ජීවිතේ මහ පුදුමාකාරයි. අපි හිතන පතන දේවල් නෙවෙයි වෙන්නෙ. ඔබ අද අපෙන් සමු අරන් නොඑනගමන් ගිහින්. මේ සංසාරගමනේ කවදා හරි නැවත ඔබ මුණ ගැහේවි. එතෙක් සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete