Thursday, March 24, 2011

මරදානෙ චොප්පෙ

එක දවසක් මහ පාරේ කාර් 2ක් මූණට මූණ හැපිලා..ටිකක් වැස්ස දවසක..ඉතින් මෙයාලා දෙන්න කථා කරල බේරගන්න බැරි තැන උසාවියට ගිහින් නඩු කියන්න වැරැද්ද කාගෙද කියල හොයන්න..
දැන් නඩුව කියන වෙලාවෙ මේකට සාක්ෂිත් ඕනිනෙ..සාක්ෂියට හිටියෙ එකම එක කෙනෙයි..
ඒ චොප්පෙ විතරයි...දැන් ඉතින් චොප්පෙට අවස්ථාවක් දුන්න සාක්ෂි කියන්න...දන්නවනෙ ඉතින් චොප්පෙගෙ කථා විලාශයෙ හැටි..මිනිහා දැකපු සිද්ධිය මෙහෙම විස්තර කරනවලු..
ස්වාමීණී..මම දැක්කෙ මෙච්චරයි..අර හු**  අරහෙන් ආවා...මේ ප**
මෙහෙන් ආවා..දෙන්නම පාර මැද අම්මට හු**ගත්තා..ඒ විතරක් නෙවෙයි ඒ වෙලාවෙ හු*න වැස්සක් තිබ්බෙ.., කැ* මීදුමකුත් තිබුනා" කියල...
උසාවියෙ හැමෝම මුණට මූණ බලාගත්ත..නඩුකාරයට යකා නැගල..නඩුකාරය නියම කලා චොප්පෙට රු. 2500 ක් දඩයක් ගෙවන්න, උසාවිය තුල අසභය වචන පාවිච්චි කලා කියල..චොප්පෙට දැන් මල් හතම පැනල..මිනිහා නැගිට්ටා..නැගිටල ඇහුව එතකොට මම තව පාරක් අසභ්‍ය වචනයක් පාවිච්චි කලොත් කීයක් ගෙවන්න ඕනිද කියල.. නඩුකාරය කිව්ව එහෙම වුනොත් දඩය දෙගුණ වෙනව කියල..
චොප්පෙ සාක්කුවට අත දාල ගත්ත රු 5000ක්... ඒක තිබ්බා නඩුකාරයගෙ මේසෙ උඩින..තියල මුලු සාලාවට ඇහෙන්න නඩුකාරයට කිවවා "මෙතන දඩේ වගේ දෙගුණයක් තියෙනව, උඹෙ අම්මටත් හු**න්" කියල උසාවියෙන් එලියට ගියාලු....

No comments:

Post a Comment