Powered By Blogger

Sunday, March 27, 2011

කැතකොරන්ඩ බස්!

කටුකුරුන්දේ යතුරු පැදි ධාවන තරග නැරඹීමට සිතූ විදේශීය සංචාරකයෙක් පිටකොටුවේ බස් නැවතුම්පලේ සිටි මගියෙකුගෙන් මෙසේ විමසීය.
"
එක්ස්කියුස් මී... හව් කැන් අයි ගෝ ටු කැතකොරන්ඩ,
විදේශිකයාගේ වදන්වල නුහුරු උච්චාරණය හරිහැටි තේරුම් ගැනීමට නොහැකිවූ මගියා වැසිකිළිය දෙසට අත දිගු කරමින් මෙසේ පැවැසුවේය.
"
සර්.... යූ ගෝ දිස් වේ."

No comments:

Post a Comment