Powered By Blogger

Wednesday, September 14, 2011

සීයා


තම මහලු සීයා ලඟට පැමිනි දහසය හැවිරිදි මුනුපුරා

"සීයේ මරු ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා හෝල් එකට යමුද බලන්න"

සීයා    : මේ වයසක මට මොන බයිස්කෝප්ද බන්....උඹට  ඕනෙනම් ගිහින් බලාපන්.

මුනුපුරා : සීයෙ..... චිත්රපටියෙ කතාව තියෙන්නෙ වඳුරො රෑනක් එක්ක ජීවත් වෙන ලස්සන කෙල්ලෙක් ගැන. චිත්රපටියෙ මුල ඉඳන් ඉවර වෙනකම් ගෑනු ලමයා ඇඳන් ඉන්නෙ පොඩි කොල අතු කෑල්ලක්  විතරයිලු...

සීයා    : හා..හා.. යමන් එහෙනම් බලන්න කාලෙකින් වඳුරො රෑනක්  දැක්කෙත් නැහැ..

4 comments:

  1. අදනෙ දන්නෙ මේ බලොගේ ගැන. පරණ පෝස්ට් ටිකත් හෙමීට කියෝල බලන්න ඕනෙ.



    ඇය් මගෙ එකේ දාපු කොමෙන්ට් එක මැකුවෙ? ඒ වගේ කොමෙන්ට් කීපයක් තිබුන, තමන්ට හිතෙන දේනෙ කොමෙන්ට් එකක් හැටියට දාන්නෙ, ඒකය් මං කොමෙන්ට් මොඩරේෂන් අනං මනං දාල නැත්තෙ. සම්පුර්ණ නිදහස දීල තියෙන්නෙ ඕනෙ කොමෙන්ට් එකක් දාන්න

    ReplyDelete
  2. ඇත්තටම කමෙන්ට් එක මැකුවෙ, මට හිතුනා ගුරාගෙ අහිංසකකමට මම අපහාස කරන එක වැරදියි කියලා ,ඒකයි දාපු ගමන් අනිත් පැත්තට මැකුවෙ..
    මට නිර්මානශීලී හැකියාවක් නැහැ, කොහෙන් හරි පොඩ්ඩක් හිනා යන කතාවක් අහු උනොත් කොපි කරලා දානවා

    ReplyDelete
  3. Observer ගෙ අදහසට මන් ගරු කරනවා!!
    මාත් එහෙමයි..

    උඔට නිර්මානශිලි අදහස් නෑකිවෙ කව්ද?? කාටවත් හානියක් නැතුව මේහෙම බ්ලොග් එකක් කරන එකත් නිර්මානශිලි වැඩක්..

    ReplyDelete