Powered By Blogger

Sunday, May 8, 2011

පොලිස් රස්සාව


පොලිසියේ රස්සාවක් ලබැගැනීම පිණිස ගිය ඇම්ඩන්ගෙන් නිලධාරියා ප්රශ්න කීපයක් ඇසීය.

පොලිස් නි .- 2 + 2 කීයද ?
ඇම්ඩන් - 4 යි
පොලිස් නි. - 100 යෙ වර්ගඵලය ?
ඇම්ඩන් - 10
පොලිස් නි - කියනව බලන්න ඒබ්රම් ලින්කන් මැරුවෙ කව්ද ?
ඇම්ඩන් - ම්හ.. මම දන්නේ නැහැ.
පොලිස් නි. - ගෙදර ගිහින් හොඳට කල්පනා කරල හෙට එනව

ඊට පසු නිවසට ගිය ඇම්ඩන්ගෙන් නිවසේ සිටි අය රස්සාව ගැන විමසූවේය.
ඇම්ඩන් - රස්සාවනම් හරි! ගිය ගමන්ම මර්ඩර් කේස් එකක් ගැන හොයාගෙන එන්න කිව්වනේ. කව්ද ඒබ්රම් ලින්කන් කියන්නේ....

No comments:

Post a Comment