Powered By Blogger

Monday, August 22, 2011

සයිස් එක..



කළු අල්බොට් වැඩ කලේ හොස්පිටල් එකේ, නැ නැ දොස්තර කෙනෙක් නෙමෙය්, කැපුම් කෙටුම් අන්ශේ කියන්නේ මොචරියේ.

දවසට body 7 ,8 කට වග කියනවා, ඉතින් ඕන කෙරුමෙක් අල්බෝට්ගේ ඉදිරියේ චක බ්ලාස්. ඉතින් හැමදාම කොරන රස්සාව හින්ද අල්බොට්ට යේ ඔකේ විශේෂයක් නැ.

නමුත් අදුරු රාත්රිය අල්බොට්ට අමතක නොවෙන රාත්රියක් (ඩිංගිරි දිගිරි ඩින් ) නැ නැ බය වෙන්න ඕනේ නැ.

එදා රෑ ගෙනාපු මිනිය කපන්න නිරුවස්තර කරහමය් අල්බොට්ට එකේ විශේෂත්වය පෙනුනේ.
තමය් අල්බොට් දැකපු ලොකුම පිරිමි අවයවේ. ආයේ කියල වැඩක් නැ දාර භාණ්ඩේ. අත පය හතර තිබුනානම් බැග් එකක් කරේ දාල ඉස්කෝලේ උනත් යවන්ඩ පුළුවන් සයිස් එකේ එකක්, අති විශාලය්, අති විෂිස්ටය්, උත්කෘෂ්ටය්, කුජීතය් , නින්දිතය්, අගේ මයිල් කෙලින් වෙනවා දැක්කහ.

මිනිහ දෙපාරක් හිතුවේ නැ කෙලින්ම කපල ගත්ත ගත්ත බැග් එකට, මිනිහට ඉවසිල්ලක් නැ එලි වෙනකම්.

කුසුමා කුසුමා කුසුමෝ කොහෙද ගැනියේ ඉන්නේ මෙහෙ වරෙන් ඉක්මනට

මිනිහ ඉතින් වැඩ මුරේ ඉවර වෙලා එන්නේ ලවක් දෙවක් නැතුව ජිගි ජිගි පාර දාන්ඩ බව කුසුමා දන්නවා.

ඉන්නවා මිනිහෝ මේක පුදුම වදයක්නෙ කවද මේ මිනිහගේ ගින්න නිවෙයදා අප්පා.. මන්නම් මහා කරුම කාරියක් කියල වැඩක් නැ අය්යෝකියාගෙන කුසුමා එනවා.

අහවල් බම්බුවකට නෙමෙය් ඔය මම තමුසෙට එන්ඩ කිව්වේ, මේ එනවකො බඩුවක් පෙන්නන්ඩ, ආයේ තමුසෙට ජීවිතේට මෙහෙම දෙයක් කින්ද ලැබෙන්නේ නැ.

අපිම ඕනේ උබලට මේ වගේ දේවල් පෙන්නන්ඩ, බලපන්කො මම හිතන්නේ ලෝකේ ලොකුම එක වෙනද ඕනේ, උබල පින් කොරන්ඩ ඕනේ මේවා දකින්ඩ

කියල බොහොම උජාරුවෙන් මල්ලෙන් අදාල අරගෙන භාණ්ඩේ තිබ්බ මෙසේ උඩ.

මේක දැක්ක විතරය් කුසුමා ඔලුව තියාගත්තා උළුවස්සට, මේන් ගැනි වැලහින්න වගේ අඩනවා.

අය්යෝ මයිකල් අය්යා මැරිලා දෙය්යනේ ……. අය්යූ හ්

Friday, August 19, 2011

ඇම්ඩාගෙ අයියා


ඔන්න ඉතින් සෑහෙන කාලයක් ලව් කොරලා, කොරලා ඇම්ඩාගෙ අයියා ටයිසන්, දෙමව්පියන්ගෙත් ආශීර්වාදෙ ඇතුව එයාගෙ පෙම්වතිය චාරුලතාව කසාද බැඳගත්තා.... හැබයි එයාලට පැණිහඳ ගත කොරන්ට හෝටල්, රෙස්ට් හවුස් ගානෙ යන්ඩ තරං සල්ලි බාගෙ තිබ්බෙ නැහැ.... දෙන්න කුළුඳුල් මංගල රාත්රිය ගත කොලේ ටයිසන්ලගේ ගෙදරමයි....

මඟුල් දවසට පහුවෙනිදා උදේ ඇම්ඩා කාල බීලා එහෙම ඉස්කෝලෙ යන්ඩ ලෑස්ති වෙලා, ඉස්සරහ දොරකඩ ගාවටත් ගිහින් නැවතිලා ඇම්ඩාගෙ අම්මගෙන් ඇහුවා "අයියායි අක්කායි නැගිටලද?" කියලා.... අම්මා කිව්වානැහැ තවමකියලා.... ඇම්ඩා කියන්න ලෑස්ති වුනාමං හිතන්නෙ දෙන්න………” එච්චරයි ඌට කියන්න ලැබුනේ.... "උඹ හිතන ඒවා මට වැඩක් නැහැ.... පලයන් ඉස්කෝලෙ මෙතන බොරුවට පරක්කු වෙවී ඉන්නේ නැතුව" කියල අම්මා ඇම්ඩාව එලෝලා දැම්මා....

දවල් ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා, ඇම්ඩා ආයෙමත් අම්මාගෙන් ඇහුවා "අයියායි අක්කායි නැගිටලද?" කියලා.... අම්මා කිව්වානැහැ තවමකියලා.... “මං හිතන්නෙ දෙන්නා………” කියල ඇම්ඩා ආයෙත් කියන්න ලෑස්ති වුනා විතරයි අම්මා ආයෙත් පාරක් "උඹ හිතන ඒවා මට වැඩක් නැහැ.... කාලා පලයන් පන්තිකියලා ඇම්ඩාව එලෝලා දැම්මා....

අනේ ඉතින් අසරණ අපේ ඇම්ඩා ටියුෂන් පන්ති ඇරිලා ඇවිල්ලා ආයෙත් ඇහුව අම්මාගෙන්.... “අම්මේ දැන්වත් අරුන් දෙන්නා නැගිටලා එලියට ආවදකියලා.... අම්මාගෙ උත්තරේ පරණ එකමයිතාම නැහැ”.... පාර ඔන්න යාන්තම් කියන්න දේ කියාගන්න චෑන්ස් එක ලැබුන ඇම්ඩාට....
මං හිතන්නෙ දෙන්නා එලියට එන්න බැරුව ඉන්නවා ඇත්තේ අම්මේකියල කියපි ඇම්ඩා.... අම්මාට මල පැනලා ඇහුව මොකද බොල කියලා....

ඊයේ රෑ නිදාගන්න ගිහින් ටික වෙලාවකින් ටයිසන් අයියා ඇවිල්ලා මගෙන් වැස්ලින් ටියුබ් එක ඉල්ලුවා.... මං කරුවලේ දීලා තියෙන්නෙ සුපර් ග්ලූ එක”.........

Thursday, August 18, 2011

ආච්චි අම්මා

ඔන්න එකෝමත් එක රටක හිටියලු එක ගණිකාවක්, අපි කියමුකෝ ලිලී කියලා..
ලිලීට කාත් කවුරුවත් නැ.. ආච්චි අම්මා විතරයි ඉන්නේ..

නැති බැරි කමට අහවල් කාරිය කෙරුවට, ලිලී කැමති උනේ නෑ ආත්තම්මා මේක දැනගන්නවට.. ඒ නිසා උන්දෑට හොරෙන් තමයි කරන දේ කරේ…

ඔහොම යනකොට එක දවසක් පොලිසියෙන් පැනලා ඇල්ලුවා ගණිකාවෝ සෙට් එකක්ම… අපේ පොලිසිය වගේ තමයි ඉතින්, උන් අල්ලන්නේත් අර ස්ව්‍යං රැකියාවක් කරගෙන ඉන්න අහිංසක කෙල්ලෝ විතරයි. ඇයි උන්ව අල්ලන්න ලේසියි… ෆොන් කෝල් දෙක තුනකින් වැඩේ ගොඩ.. පබ්ලිසිටි එක වැඩියි..

හොරු අල්ලන්න, ග්‍රීස් යක්කු අල්ලන්න හෙන ගේමක් දෙන්න ඕන.. ඒ උනාට කිසිම වැදගැම්මක් නැති නිවුස් එකක් නේ ඒක…

ඉතින් කොහොමින් හරි ඔහොම කෙල්ලෝ සෙට් එකක්ම එක තැනකින් අල්ලගෙන පාරට එක්කන් ඇවිල්ලා පෝලිමට හිටෙව්වා.. ලිලීත් ඉන්නවා දැන් පෝලිමේ..

ඔහොම ඉන්න ගමන් ලිලීගේ ආත්තම්මා පාරේ යනකොට දැක්කා තමන්ගේ මිණිබිරිය ඉන්නවා පාරේ අනිත් පැත්තේ පෝලිමක…

ආත්තම්මත් ඉතින් ගියා ලිලී ලඟට මොකද මේ කියලා අහන්ඩ.

ආත්තම්මා වැඩේ දැනගන්නවට කැමති නැති නිසා කෙල්ල කිව්වා මෙන්න මෙහෙම..

“ආ..මේ..අද පොලීසියෙන් නිකන් දොඩම් වගයක් බෙදනවා මම මේ පෝලිමේ ඉන්නේ ඒවා ගන්ඩ.. ආත්තම්මා යන්ඩ ගෙදර.. මම එන්නම් .. “

ඒක අහපු ආත්තම්මා, “අනේ දුවේ එහෙනම් මාත් දොඩම් ගන්න ඉන්නං පෝලිමේ..” කියලා පෝලිමේ අගටම ගිහින් හිටගත්තලු..

ඒත් එක්කම ආපු පොලිස් කාරයෙක් පෝලිම දිගට එක එක්කෙනාගේ විස්තර සටහන් කරගෙන ගිහින් අන්තිමටම ආවලු මේ ආත්තම්ම ගාවට.

පෝලිමේ අන්තිමටම ඉන්න මේ වයසක උන්දෑ දැකපු පොලිස් කාරයාට විශ්මය, කේන්තිය, එක්ක පිළිකුලක් වගේ හැඟීමක් හිතට ආවලු…

“හහ්.. වයසේ හැටියට නෙවෙයි වැඩ කරන්නේ.. කොහොමද තමුන් ඔය වයසට ඕවා කරන්නේ..” කියලා ටිකක් තදින් ඇහුවලු..

ආත්තම්මත් ටිකක් විතර ගැස්සිලා ගිහින් මෙහෙම උත්තර දුන්නලු..


“අනේ පුතේ.. ඕක කරන එක ඒ හැටි දෙයක් නෙවෙයි මට.. මම මගේ දත් කුට්ටම පැත්තකින් තියලා. ඉස්සරහා හක්කෙන් පොත්ත පස්සට ඇදලා ජූස් ටික ඔක්කොම එනකං උරනවා පුතේ….”


මේක අහපු පොලිස් කාරයා ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන ගියාලු යන්න..