Powered By Blogger

Saturday, September 24, 2011

"MAKER"


හද්ද කැලේ ගමක පොරක් බල්ලෙක් ඇතිකරා. ටිකක් වටින එකෙක්, අර ජර්මන් ශෙපඩ් කියලා ඉන්නෙ.... ආන්න එයින් එකෙක්. ගමේ විදියටම වැවෙන් නාවන්නේ... කන්න බොන්න දෙන්නෙත් ඉතින් ගමේ ඒවාම තමා....  ඒ කියන්නෙ ඔය ඉතුරු වෙන ඒවාට බත් ටිකක් වැඩිපුර දාල එහෙම, දන්නවනේ.... ගොඩ බෙහෙත් කරන්නේ....හැබැයි මුගේ කොලිටිය වැඩි නිසා නම තිබ්බෙ ඉංග්‍රීසි එකක්. ඒ කියන්නෙ බල්ලගෙ නම  "මේකර්"[MAKER] නගරේ විදියට බල්ලට තිබ්බෙ නම විතරයි.
දවසක් මේ බල්ලගෙ අයිතිකාරයා, බල්ලව නාවලා ඉවුරෙන් තියලා, මිනිහත් නාන්න කියලා වැවට පැන්නා.
බල්ල ඉතින් කීකරු  එකා හින්දා ගැට ගැහුවෙත් නැහැ කොහෙවත්...., මිනිහා වැවේ වතුර ලඟට යනකන් තුවාය පටලවගෙන ගිහින්, එකපාරටම තුවාය විසි කරලා වැවට පැන්න උපන් ඇඳුමෙන්ම.....

මෙන්න මේ වෙලාවෙ තමයි නරි නාටක පටන් ගත්තෙ..... බල්ලා එක පාරටම දුවන්න ගත්ත......බල්ලගෙ අයිතිකාරයත් ගොඩට ඇවිත් තුවාය පටලවගෙන දුවන්න ගත්තා බල්ලගෙ පස්සෙන්, ඇයි දෙයියනේ , මූ වටින කියන බල්ලනේ...... අහල ගම් හතකවත් නැහැ එහෙව් බල්ලෙක්.

ඉතින් බල්ල හොයන්න දුවන මේ මෑන්, මුන ගැහෙන අයගෙන් මෙහෙම අහනවා...  "මේ.... මගේ මේක දැක්කද.....???? මේක දැක්කද........??? "
බල්ලව දන්න අය කියනවා අර පැත්තට ගියා කියල.... නොදන්න උන් කට ඇරගෙන හිනාවෙනවා.... මිනිහත් දුවනවා බල්ලා හොයාගෙන.... බල්ලගෙ සිහියෙන් දුවන නිසාම, අර පටලවගෙන හිටිය තුවායත් එහේ මෙහේ කටු පඳුරක පැටලිලා..... දැන් මිනිහා හෙළුවෙන්ම දුවනවා..... ඒ අතරේ ඉස්සරහට හම්බ උනා ඉස්කෝලෙ ගිහින් එන දරුවො ටිකක්. පොර ළමයින්ගෙන් අහනවා..... " පුතේ... මගේ මේක දැක්කද...?? මේක දැක්කද...?? ".
උඩ ඉඳන් පහලට බලන පොඩි උන් ටික අතින් කට වහගෙන හිනා වෙනවා....පොරටත් තේරුනා මොකක් හරි සංගදියක් වෙලා තමයි කියලා. සැකේට වගේ පහල බලද්දි...... අම්ම්මට සිරි, තුවාය නෑ....
වටපිට බලත්දි දැක්කෙ පොඩි එකෙක්ගෙ අතේ තිබ්බ ගල්ලෑල්ල........ දන්නවනේ.......පොඩි කාලෙ චෝක් කූරෙන් අඳින්නෙ.., වටේට රාමුවක් තියෙන, මැද්දෙ එච්චර හයිය නැති කලු පාට බෝඩ් එකක් තියෙන්නෙ.  මිනිහත් පොඩි එකාගෙන් ගල්ලෑල්ල අරගෙන ඒකෙන් සෙට් එක වහගෙන ආයිත් දුවන්න ගත්තා 'මේක' හොයාගෙන. ඒ අතරේ එහේ මෙහේ වැදිලා ගල්ලෑල්ලෙ මැද කෑල්ල වැටිලා.....
ඊලඟට මිනිහට හම්බ උනේ ආච්චි කෙනෙක්, මිනිහා ආච්චිගෙන් අහනවා මෙහෙම....
ආච්චි...ආච්චි... මගේ මේක දැක්කද? මගේ මේක දැක්කද?
අච්චි බැලුව උඩ ඉඳන් පහලට තුන් හතර සැරයක්....කට කොනකට ලා හිනාවකුත් ඇඳගත්තා....
අර වයසක චොර වොයිස් එකෙන් ඇදලා... පැදලා.....ලැජ්ජාවෙන් වගේ මෙහෙම කිව්වා

අනේ පුතේ........ මම මේක නම් ජීවිතේ ඕනවටත් වැඩියෙන් දැකල තියෙනවා.......... හැබැයි රාමු කරපු මේව එකක් දැක්කෙ ජීවිතේ පලවෙනි පාරට…!!

Wednesday, September 14, 2011

සීයා


තම මහලු සීයා ලඟට පැමිනි දහසය හැවිරිදි මුනුපුරා

"සීයේ මරු ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා හෝල් එකට යමුද බලන්න"

සීයා    : මේ වයසක මට මොන බයිස්කෝප්ද බන්....උඹට  ඕනෙනම් ගිහින් බලාපන්.

මුනුපුරා : සීයෙ..... චිත්රපටියෙ කතාව තියෙන්නෙ වඳුරො රෑනක් එක්ක ජීවත් වෙන ලස්සන කෙල්ලෙක් ගැන. චිත්රපටියෙ මුල ඉඳන් ඉවර වෙනකම් ගෑනු ලමයා ඇඳන් ඉන්නෙ පොඩි කොල අතු කෑල්ලක්  විතරයිලු...

සීයා    : හා..හා.. යමන් එහෙනම් බලන්න කාලෙකින් වඳුරො රෑනක්  දැක්කෙත් නැහැ..

හිතුව නේද ඩෝප් කියලා


අපේ පොරවල් ටිකක් සති අන්තෙ පොඩි ආතල් එකක් ගන්න කියල
චයිනිස් එකකට ගහිල්ල...
කට්ටිය එකතුවෙලා බෝතලයක් දෙකක් හිස් කරල
කට්ටියටම අමර පදංලු.....

එකෙක් කියනව... තව බාගයක් ගහමු බං....
ම්... මල්ලි අපිට තව ලෙමන් ජින් බාගයක් ගේනව

වේටර් කොල්ලත් හනික දුවන් ගිහින් දඩිබිඩියෙ අරං එද්දි
පය හැප්පිලා බෝතලේ සලාං..............

කොල්ලට කරගන්න දෙයක් නෑ...
ඒකෙනුත් මුගෙ පඩියට තමයි තට්ටු වෙන්නෙ...
මිනිහට අවා ටිකිරි මොලේට මාර අයිඩියා එකක්
හිස් බෝතලේකුත් අරං ගියා ටොයිලට් එකට
දැම්ම බෝතලේට හොද පම්ප් එකක්...

කෙලින් ඉන්න පන නැති මුන්ට දැන් මොනව දුන්නත්
තේරෙන එකක් නැතියි හිතපු වේටර් මෑන්... බෝතලේ
තියල පොඩ්ඩක් මෙහාට උනා....

කට කපල ෂොට් එකක් දාගත්තු අපේ පොර...
එක හුස්මට ගහල දැම්ම...

කට ඇඹුල් වෙනව දැක්ක වේටර් කොලුව අහනවලු
සර්... බයිට් එකට මොනවද ගේන්නෙ..

අපේ පොර කියනවලු....
“බයිට් එකට......... බයිට් එකට ගේනව හොදවයින් ගූ කෑල්ලක් *&%#@##” කියල..

Tuesday, September 13, 2011

ඇම්ඩගෙ කතන්දරය


ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයා
හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා .”

ඇයි තීත එහෙම තිව්වේ . කියලා මූ ඇහුවලු
පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා මොකක් හරි නෝටි
වැඩක් කලොත් ඉස්කෝලෙට හොඳ නෑ නේ . . ඒක නිසයි මම එහෙම කිව්වේ කියලා . .
ටීචර් මූව ශේප් කරගන්න කියලා හිතලා කිව්වලු

මූ සාමාන්යයෙන් වෙනදට ස්කූල් කට් කරනවලු . . ඒත් ටීච එන්න එපා කිව්ව
හින්දා කරන්නම් හොඳ වැඩක් කියල හිතලා පහුවදා වෙනදටත් වඩා
උදෙන්ම ඉස්කෝලේ ගියාලු” “ටීචර්ට හීන් දාඩිය දැම්මලු මූව දැක්ක ගමන්
. .
ඒත් දැන් මොකෝ කරන්නේ කියලා හිතලා ඊහ්නම්
හොඳ පුත වගේ දඟ වැඩ නොකර ඉන්න කියලා මුගේ ඔලුව එහෙම අතගෑවලු

ඔන්න ඉතිං ඉන්ස්පෙක්ටර්ලා ඇවිත් පංතියෙන් පන්තිය යනවලු . . මූ ඉන්න
පංතියටත් ඇවිත් ආයිබෝවන් ළමයි . . . කියලා සුභ පැතුවලු. . ළමයිනුත්
ආයිබෝවන් . . ර් . .” කියලා සර්ටත් සුභ පැතුවලු.

හරි මේ චූටි දූලා පුතාලා අතරින් සිංදුවක් කියන්න පුලුවන් කවුරු හරි
ඉනවානම් අත උස්සන්න . . ” කියලා සර් කිව්වලු.

ළමයි නෝ හෙල්ලුම්ලු . . ”

සර්ට ටිකක් අප්සට් වගේලු . . ”

හරි එහෙනම් කවියක් කියන්න පුලුවන් ළමයෙක් . . ?”

ඒත් ම් . හු ලු . . ”

හරි කමක් නෑ කතාවක් කියන්න දන්න ළමයෙක් ඉන්නවද එහෙනම් . . ”

ටික වෙලාවක් ගිහින් ඇම්ඩා හෙමීට ටීචර් දිහා බල බල අත උස්සන්න
හදනවලු . . ටීච අතින් කියනවලු අත පහත දාන්න කියලා. .

මේක දැකපු සර්ට හරි තරහයිලු . . . ඇයි මිස් ඔයා එහෙම කරන්නේ . . බලන්න
ළමයගේ ඉදිරිපත් වීම කොයි තරම් ලොකු දෙයක් . . ඔයා කරන වැඩෙන් ළමයට
ලොකු අසාධාරණයක් වෙනවනේ . . කියලා බැනලා හරි පුතා එන්න . .
ඉස්සරහට ඇවිහ් ඔයාගේ කතාව කියන්නකෝ . . කිව්වලු . . ”

තබාවෙන් අවසරයි . මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි . . කිව්වලු . . ”

අනේ ශෝක් පුතෙක් . . සර් කිව්වලු . . . ”

ඔන්න එතෝමත් එත රතක තූති කුලුල්ලෙකුයි කපුතෙකුයි හොඳ යාලුවෝ
වෙලා ඉතියාලු . . ” “ලස්සන කතාව වගේ නේද පුතා . . ටීචර්ට රවලා
බලලා සර් කිව්වලු. . ”

පායන කාලේ පුලාම තූති කුලුල්ලා කෑම බීම දාති දොදාක් එකතු කලගෙන
එයාගේ කූදුවේ තියා ගත්තාලු . . ”

ශා මොලේ තියෙන කුරුල්ලෙක් නේද පුතා . . සර් ඇහුවලු . . ”

කපුතා කලේ පායන කාලේ පුලාම තින්දු කිය කිය නත නත හිතපු එක තමයිලු . . .”

මෝඩ කපුටෙක් නේද පුතේ . . ඉතිං ඉතිං . . ”

ඔන්න ඉතිං වැත්ත කාලේ ආවලු . .. තූති කුලුල්ලා එයාගේ කූදුවත වෙලා කෑම බීම
කකා සතුතෙන් හිතියලු . . ”
එතකොට පුතේ කපුටා . .

කපුතත හොඳතෝම බදගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා තූති
කුලුල්ලගේ කූදුව ලඟත ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ බත
බදගිනී . . ඔයාගේ කෑම මොනා හලි මත දෙන්න . . තියලා . . ”

ඉතිං . . චූටි කුරුල්ලා මොනාද කිව්වේ . . ”

ඔයා යන්න . . . ඔයා වැත්ත කාලේ පුලාම තිංදු කිය කිය හිතියේ . . දැන්
නිකන් ඉන්න . . . මත බෑ ඔයාත මොකුත් දෙන්න කියලා . . .තූති කුලුල්ලා
තිව්වලු . . ”

හොඳ වැඩේ නේද පුතේ . . ”

කපුතත හොඳතෝම තලහා ගියාලු . . එයා කිව්වලු . .
වැස්ස පායපුවාකෝ . . මම තොගේ කූඩුවත් කඩලා . . . තොගේ අම්මට . . . .. . ලා
තොටත් . . .. . තමයි පස්ස බලන්නේ කියලා . .. ”

සර්ට කලන්තේ දාලා
වැටුනාලු .