ඔන්න දවසක් හවස 6.30 විතර ගමේ පන්සලේ හාමුදුරුවන්ට කෝල් එකක් එනවා. “ හලෝ …. මේ විජය ලී මෝලෙන්ද…..? ”
හාමුදුරුවෝ ඉතින් බොහොම ශාන්ත දාන්තව කිව්ව …
“ නෑ උපාසක මහත්තයෝ….මේ විජේසුන්දරාරාමය පන්සල …..” කියල
ඔන්න ආය රැ 7.30 විතර එනවා ආයත් කෝල් එකක් ….
“ හලෝ …. මේ විජය ලී මෝලෙන්ද…..? ” … කියල
හාමුදුරුවෝ ඉතින් ආයෙත් බොහොම කරුණාවෙන් කිව්ව …
“ නෑ උපාසක මහත්තයෝ….මේ විජේසුන්දරාරාමය පන්සල …..” කියල
ඔන්න ඉතින් හාමුදුරුවෝ සැතපෙන්න කියල ,Eස්තිවෙනකොටම එනවා ආයත් කෝල් එකක් …. “ හලෝ …. මේ විජය ලී මෝලෙන්ද…..? ” … කියල
මේපාර හාමුදුරුවන්ට ටිකක් තද උනා .. හාමුදුරුවෝ ටිකක් සැරෙන් කිව්ව මේපාර
“ නෑ උපාසක මහත්තයෝ දැන් කිසරයක් කිව්වද … මේ විජය ලී මෝලෙන් නෙමේ. මේ විජේසුන්දරාරාමය පන්සල …..” කියල .
මෙහෙම කියල ෆෝන් එක සැරෙන් තිබ්බා.
මෙන්න එනව පාන්දර 1.30 විතර ආය කෝල් එකක්.
“ හලෝ …. මේ විජය ලී මෝලෙන්ද….. …?” කියල
ඔන්න ලොකු හාමුදුරුවන්ට සිංහල මතක්වෙන්න පටන්ගත්ත.
හාමුදුරුවෝ ගත්ත කටටම මෙහෙම කියපි.
“ ඔව් … විජය ලී මෝලෙන් තමා ……. ඇයි පුක ඉරා ගන්නද …”