Powered By Blogger

Thursday, October 6, 2011

විජය ලී මෝල


ඔන්න දවසක් හවස 6.30 විතර ගමේ පන්සලේ  හාමුදුරුවන්ට කෝල් එකක් එනවා. “ හලෝ …. මේ විජය ලී මෝලෙන්ද…..? ”
හාමුදුරුවෝ ඉතින් බොහොම ශාන්ත දාන්තව කිව්ව
නෑ උපාසක මහත්තයෝ….මේ විජේසුන්දරාරාමය පන්සල …..”  කියල
ඔන්න ආය රැ 7.30 විතර එනවා ආයත් කෝල් එකක් ….
“  හලෝ …. මේ  විජය ලී මෝලෙන්ද…..? ” … කියල
හාමුදුරුවෝ ඉතින් ආයෙත් බොහොම කරුණාවෙන් කිව්ව
නෑ උපාසක මහත්තයෝ….මේ විජේසුන්දරාරාමය පන්සල …..” කියල
ඔන්න ඉතින් හාමුදුරුවෝ සැතපෙන්න   කියල ,Eස්තිවෙනකොටම එනවා ආයත් කෝල් එකක් …. “  හලෝ …. මේ  විජය ලී මෝලෙන්ද…..? ” … කියල
මේපාර  හාමුදුරුවන්ට ටිකක් තද උනා .. හාමුදුරුවෝ ටිකක් සැරෙන් කිව්ව මේපාර
 නෑ උපාසක මහත්තයෝ දැන් කිසරයක් කිව්වදමේ විජය ලී මෝලෙන්  නෙමේමේ විජේසුන්දරාරාමය පන්සල …..”  කියල .
මෙහෙම කියල ෆෝන් එක සැරෙන් තිබ්බා.
මෙන්න එනව පාන්දර  1.30 විතර  ආය කෝල් එකක්.
“  හලෝ …. මේ  විජය ලී මෝලෙන්ද….. …?”  කියල
ඔන්න ලොකු හාමුදුරුවන්ට සිංහල මතක්වෙන්න පටන්ගත්ත.
හාමුදුරුවෝ ගත්ත කටටම මෙහෙම කියපි.
ඔව් …  විජය ලී මෝලෙන් තමා ……. ඇයි පුක ඉරා ගන්නද …”