Powered By Blogger

Sunday, September 9, 2012

බඹරෙක් කල හදියක්

         අලුත විවහා වූ යුවලක් මධුසමය අහවර කර එන ගමන් සිගිරිය නගින්න ආවලු , ගැහැණු දරුවා ඇදලා ඉන්නේ කොටම කොට ගවුමක්ලු...

ටික දුරක් යනවිට බඹරෙක් ඇවිත් ගවුම ඇතුලට රිංගලා ඇතුලටම ගියාලු... බඹරා යන සත්වය ගල් අතර කුඩු හැදීමට කැමැත්තක් දක්වන සතෙකි එබැවින් ඌ ට වැරදීමක් වුනා විය හැක.. කෙසේ නමුත් අදුරු ආගධයක සිරවූ බඹරා ඒ මේ අත කැරකෙමින් හපමින් දගලන දැගලිල්ල නිසා මේ ගැහැණු ළමයා වේදනාවෙන් ඇබරෙනවලු ,

මේක බලාගෙන ඉන්න බැරිම තැන හස්බන්ඩ් මෙයාව උස්සගෙන ගිහින් කාරෙක ඇතුලට උපරිම උත්සහයක් දැරුවත් බඹර ව නෙමේලු එලියට ගන්න පුළුවන් උනේ ඌ ඇතුලටම වෙලා ඉන්නවා මිසක් එලියට එන්න හිතකවත් නැහැලු..

      සියලු උත්සාහයන් අසාර්ථක වූ තැන හස්බන්ඩ් වයිෆ් වත් දාගෙන ගියාලු ලගම තියෙන බෙහෙත් සාප්පුවට , ඩොක්ටර් අඩුවකුත් දාලා උපරිම උත්සහ කලත් බඹර ව එලියට ගන්න හම්බවෙලා නැහැ..
අන්තිමේදී ඩොක්ටර් කල්පනා කරලා බඹර ව රවට්ටලා එලියට ගන්න උපායක් යෝජනා කරනවා. හස්බන්ඩ්ට.

  “අපි මෙහෙම කරමු බඹරු පැණි වලට කැමැති , ඔයා ඔයාගේ කෙලවරේ පැණි ටිකක් ගාගෙන ඇතුලට දාගෙන ඉන්න බඹරා පැණි වලට ආකර්ෂණය වෙලා එලියට ආවම අල්ල ගමු..

හස්බන්ඩ් වැඩේට කැමැති වෙලා පැණිත් ගාගෙන ඇතුලට දාන්න හැදුවත් ඒ වෙලාවේ මිනිහගේ තිබුණු මානසික තත්වයත් එක්ක වැඩේ සාර්ථකව කරගන්න බැහැලු.. බයටම...

ඊට පස්සේ ඩොක්ටර් මෙහෙම යෝජනාවක් කරනවා..

“ඔයාලා දෙන්නම එකග වෙනවනම් මට පුළුවන් උත්සහ කරලා බලන්න “

පස්සේ බඹර ව එලියට ගන්න වෙන කරන්න දෙයක් නැතිම නිසා දෙන්නම කැමැති වෙලා.. මොකද ඩොක්ටර් උපදෙස්නේ..

දොක්ටර්ත් පැණි ගාගෙන එහෙම වැඩේට ලෑස්තිවෙලා ඇතුලට දැම්මලු..
ටික වෙලාවක් යනකොට ඩොකා කෙල්ලගේ ඇග උඩටම නැගලා හය්යෙන්ම වැඩේ දෙනවලු..
මේක බලාගෙන හිටපු හස්බන්ඩ් ට දැන් හෙන අප්සැට්ලු , මේ යකා කරන වැඩේට.. බැරිම තැන හස්බන්ඩ් ඇහුවලු..

“මොකද ඔය කරන්නේ පොඩ්ඩක් ඇතුලට දාලා බඹර ව එලියට ගන්නවා කියලා නේද කිව්වේ..?

එතකොට වැඩේ නතර නොකරම ඩොක්ටර් කියනවා..

“මම ප්ලෑන් එක වෙනස් කලා.. මම දැන් හදන්නේ මූව ගිල්ලලා මරන්න

Friday, August 31, 2012

වෙරිවීම

           දවසක් එක බුවෙක්ට වැඩ ඇරිලා බයික් එකේ ගෙදර යනගමන් පරණ ආදි කාලින ඉස්කෝලේ කාලේ යාලුවෙක් සෙට් වෙනවා.. කතා කර කර ඉන්න ගමන් මුන් දෙන්නටම ටිකක් මධුවිත තොල ගාන්න හිතිලා ස්පොට් එකකට රිංගලා බයිට් එකක් කාරිය දාගන බොන්න සෙට් වෙනවා.. 


                      ඔහොම ඔහොම බෝතලයක් විතර ඉවර කරපු මුන් දෙන්නා කෙලින් කටින් ඉන්න බැරිව ගෙවල් වලට යන්න තීරනය කරා.. බුවා බිල ගෙවලා එහෙම පාරට එද්දී බුවාගේ යාළුවා බස් එකක නැගලා මුටත් ටටා කියගන යනවලු.අර බුවාටත් බයික් එක මග දාලා යන්න .. මිනිහත් කොහොම කොහොම හරි දණ ගගා බඩ ගගා බයික් එක අරන් ගෙදර එද්දී.. බුවාගේ පවුලේ සෙට් එකම ටීවි බලනවලු මිනිහට දැං ඇඩ්රස් නැල්ලු මොකද සාලේ පහු කරගන තමා මුගේ කාමරේට යන්න වෙන්නෙත්.. 


           මිනිහා  කකුලේ මහපට ඇගිල්ලේ තිබ්බ පුරුස දහිරියද මොකක්දෝ එක පපුවට අරන් ශේප් එකේ ගිහින් පවුලේ සෙට් එක ඉදගන ඉන්න සෙටි එකට පස්සේ තිබ්බ පුටුවකින් ඉදගත්තලු.. විනාඩි පහලවක් විතර යද්දී මුගේ මල්ලිකාරයා කොචොක් එකට පල් පාට් හිනාවක් දැම්ම හින්දා මිනිහත් ඕන කුදයක් ගහ ගනින් කියලා ශේප් එකේ කාමරේට රිංගලා හොද නින්දක් දාලා එහෙම පහුවදා නැගිටිද්දී පට්ට ඔලුවෙ කැක්කුමලු


බුවාත් ඉතින් පෙනඩෝල් එකක්වත් බොන්න කියලා උදේ පාංදර කුස්සියට යද්දී බුවාගේ අම්මා හො ගාලා උයනවා..


බුවා : අම්මේ...
අම්මා : හ්ම්ම්ම්ම්ම්ම්
බුවා : පෙනඩෝල් නැද්ද ඉන්න බෑ ඔලුව රිදෙනවා...
අම්මා : ඔලුව රිදෙන්නේ නැද්ද යකෝ රැයක් එලි වෙනකම් හෙල්මට් එකක් දාගන නිදාගත්තහම...

Thursday, July 12, 2012

ගෑනු දෙන්නා

ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම ගණිතවතී , අනෙක් කෙනා තර්කවතී. ගණිතවතීට ගණිතය පිලිබඳ හොඳ දැනුමක් තිබ්බ. තර්කවතී තර්කනුකුලව සිතීමේ හොඳ හැකියාවක් තිබ්බ. ඉතින් ඔන්න මේ දෙන්න පොඩි කැලෑ පාරක් මැද්දෙන්, රෙද්දයි හට්ටේකුයිත් ඇඳගෙන ගමනක් යනවා. ඔහොම යන අතරේ රෑ බෝ වී ගෙන ආවා. ගමටත් තව සැලකිය යුතු දුරක් තිබ්බ. මේ අතරේ...

ගණිතවතී: ඔයාට තේරුනාද අපේ පස්සෙන් මිනිහෙක් එනවා දැන් විනාඩි 38 යි තප්පර 30 ක වෙලේ ඉඳන්. මන් මේ කල්පනා කරන්නේ එයාට මොනවද ඕනේ කියල.

තර්කවතී: ඕක තර්කානුකුලයි.. එයාට ඕනේ අපිව දුෂණය කරන්න.
ගණිතවතී: අනේ අපොයි.. මේ වේගෙන් එය අවොත් තව විනාඩි 15ක් ඇතුලත එයා අපි ගාවට ළඟා වෙනවා. අපි මොකද දැන් කරන්නේ..?
තර්කවතී: මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි වේගෙන් ඇවිදින එක.
ගණිතවතී: ඒක හරියන්නේ නෑ ..
තර්කවතී: ඔව් ඒක හරියන්නේ නෑ.. ඒ මිනිහත් කරන්න පුළුවන් හොඳම තර්කානුකුල දේ කළා. එයත් වේගෙන් ඇවිදිනවා.
ගණිතවතී: හරි.. දැන් අපි මොකද කරන්නේ.. මේ වේගෙන් අවොත් එයා තව මිනිත්තුවක් යන්න කලින් අපි ගාවට එනවා.
තර්කවතී: හරි දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි බෙදිලා යන එක. ඔය අර පාරේ යන්න. මන් මේ පාරේ යන්නම්. තර්කනුකුලව එයාට අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ..

ගැහැණු දෙන්න පාරවල් දෙකේ දෙපැත්තට ගියා. පස්සෙන් ආපු මනුස්සයා තර්කවතී පස්සෙන් යන්න පටන් ගත්තා. ගණිතවතී ගෙදරට ළඟාවුණා. තර්කවතී තාම ඇවිත් නැති බව දැනගෙන තර්කවතිට මොනවා වෙන්න ඇත්ද කියල දුක්වෙන්න ගත්තා. ටික වෙලාවක් යන කොට තර්කවතී ආවා.


ගණිතවතී: අම්මෝ ඇති යන්තන් ඔයා ආවා. ඔයාට මොකද වුනේ?

තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඒ මිනිහට දෙන්නම ලුහුබඳින්න බැරි නිසා මගේ පස්සෙන් ආවා.
ගණිතවතී: හරි .. හරි .. ඊට පස්සේ මොකද වුනේ ...
තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. මම මට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා. එයත් එයාට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා..
ගණිතවතී: ඉතින් ?
තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඔහු මගේ ලඟට ආවා..
ගණිතවතී: අපොයි දෙවියනේ.. ඉතින් ඔයා මොකද කලේ ...
තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා..
ගණිතවතී: අනේ.. අර මිනිහ මොකද කලේ ?
තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ ඔහු කළා. ඔහු ඔහුගේ කලිසම පහත් කළා ..
ගණිතවතී: ඉතින් .. මොකද වුනේ .. කියන්නකෝ ..
තර්කවතී: ඇයි අනේ තර්කානුකුලව ඔයා දන්නේ නැද්ද.. රෙද්ද උස්සපු ගැහැණු කෙනෙක්ට .. කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියල.. ඉතින් මම දුවල ආවා..

Wednesday, May 16, 2012

පුරුෂාධිපත්‍යය


ඔන්න එකමත් එක කාලෙක තිබුනලු ලෝක කාන්තා මහා සමුළුවක්මේක අවුරුද්දක් අවුරුද්දක් ගානේ වරද්දන්නේ නැතිව පවත්වගෙන යන එකක්ලු හොඳේමේ කතාවට අදාල සමුළුව නම් පැවැත්වුනේ මේ දවස් වල වැඩිපුරම කතා බහට ලක් වෙන ස්විට්සර්ලන්තේ ජිනීවා නුවරලු

කොහොමින් කොහොම හරි න්‍යාය පත්‍රයට අනුව සමුළුව පටන් අරගෙන ඉස්ඉස්සෙල්ලාම තිබුනේ පසුගිය සමුළු වාරයේදී සම්මත කරගත්ත යෝජනා ක්‍රියාත්මකවීම පිලිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමලු. ඔන්න ඉතිං මූලාසනයේ හිටපු සභාපතිනිය, කියන්නේ ස්විට්සර්ලන්තේ කාන්තා අයිතීන් පිළිබඳ නියෝජිත වරිය වැඩේ පටං ගත්තලු

හොඳයි අපිට අද මුලින්ම කරන්න තියෙන්නේ පසුගිය සභා වාරයේදී සම්මත කරගත්ත යෝජනා සහ ඒවා ක්‍රියාත්මක කල ආකාරය ගැන සාකච්ඡා කිරීමයි. කතිකාවතේ හැටියට පසුගිය යෝජනා වල තිබුණු අඩුපාඩු සහ අළුතින් කල යුතු කාර්යයන් පිළිබඳව අදහසක් ගන්න පුළුවන් වේවි. අපි ගියවර සම්මත කරගත්ත යෝජනා වල මුලින්ම තිබුනේ තමුන්ගේ වැඩ වලින් කොටසක් පුරුෂයාට පැවරිය යුතුයි යන්නයි. මම මේ පිළිබඳව මුලින්ම අදහස් දක්වන්න කියලා ආරාධනා කරනවා අපේ ඇමරිකානු නියොජිත වරියට.“

සභාවේ උණුසුම් පිළිගැනීමත් එක්කම සෑහෙන අත්පුඩි ගානකුත් වැදුනට පස්සේ ඇමරිකන් නියෝජිත වරිය නැගිටලා ගියාලු ප්‍රධාන වේදිකාවට, බොහොම ආඩම්බරෙන්තමන් අර කියපු යෝජනාව ක්‍රියාත්මක කරපු හැටි ගැන දැන් මේ උන්දෑ දේශනා කරනවලු

මම එදා ගෙදර ගිය ගමන් මගේ මහත්තයට කිවුවා… “මින් මත්තට මම තමුසෙගෙ රෙදි හෝදන්නේ නැහැකොහොම හරි කරලා තමුසෙගේ රෙදි ටික තමුසෙම හෝදගන්නවා!!“ කියලා…. හැබැයි මට පළවෙනි දවසෙ නම් මොකවත් අමුත්තක් පෙනුනේ නැහැදෙවෙනි දවසෙත් කිසි දෙයක් පෙනුනේ නැහැඒත් තුන් වෙනි දවසේ මම දැක්කා මහත්තයා එයාගෙ රෙදි ටිකයි මගේ රෙදි ටිකයි ඔක්කොම එකතු කරගෙන තනියම හෝදනවාඉතිං හැමෝටම මේ වගේ පුරුෂාධීපත්යයට යට වෙන්නේ නැතිව ඉන්න පුළුවන් කම ලැබෙන්න ඇති කියලා මම හිතනවා…“

මෙහෙම කියපු ඇමරිකන් නෝනට සෑහෙන ප්‍රතිචාරයක් ලැබුනලු සභාවෙන්ඊළඟට උදා වුනේ එංගලන්ත නියෝජිත වරියගේ අවස්ථාවලුඑයත් තමුනගේ පුරාජේරුව සභාවට කියලා දැම්මලු

මමත් ගෙදර ගිය ගමන් මහත්තයට කිවුවාආයෙ නම් මට මේ ළමයි බැලිල්ල කරන්න බැහැතමුසේටනේ මෙච්චර ගොඩක් ළමයි හදා ගන්න උවමනාව තිබ්බේදැන් ඒක හින්දා ළමයින්ගේ වැඩ ටික තමුසේම කරනවා.. මට නම් ආයෙ කියන්න එපා ඕවා කරන්න හොඳද!!…” කියලා. මටත් පළවෙනි දවසේ කිසි දෙයක් වෙනවා පෙනුනේ නැහැ. දෙවනි දවසෙත් කිසි දෙයක් පෙනුනේ නැහැඒත් මෙන්න තුන්වෙනි දවසේ මේ මනුස්සයා ළමයි ටික නාවලා.. කවලා.. පොවලාඉස්කෝලෙටත් ගිහිල්ලා දැම්මා මදිවට ළමයින්ගේ ගෙදර වැඩ ටිකත් කරලා දෙනවාදැන් නම් මම කරදරෙන් නිදහස් වෙලයි ඉන්නේ…“

මේ කතාව අහපු සභාවෙ කට්ටිය ඇමරිකන් සුද්දිට දුන්නට වඩා චියර් පාරක් දුන්නලු එංගලන්තෙ සුද්දිටදැන් තියෙන්නේ ශ්‍රී ලංකා නියොජිත වරියගේ අවස්ථාවලුශ්‍රී ලංකා නෝනත් ලස්සන ඔසරියක් එහෙම ඇදගෙන බොහොම හෙමින් සැරේ වේදිකාවට ගොඩ වුනාලු තමුන්ගේ කතාව සභාගත කරන්න.

කලින් වතාවෙ ඉදිරිපත් වෙච්ච යෝජනාවෙ විදියට මමත් ගෙදර ගිය ගමන් මහත්තයට කිවුවාමීට පස්සේ මට නම් කියන්න එපා තමුසෙගේ කෑම හදන්න කියලාතමුසේ කන විදියකට කනවාමම මින් මත්තට කෑම හැදුවෙත් හදන්නේ මට කන්න විතරයි. තමුසෙට කන්න ඕනෙ නම් තමුසේ උයාගෙන කනවා!!…” කියලා. මටත් අනිත් හැමෝටම වගේ පළවෙනි දවසෙදි නම් මෙලෝ දෙයක් පෙනුනේ නැහැ…. දෙවෙනි දවසෙත් කිසිම දෙයක් පෙනුනේ නැහැඒත් තුන් වෙනි දවසේදි මට යාන්තමට වගේ ඇස් අරින්න පුළුවන් වෙනකොට දැක්කා General Hospital එකේ සිවිලිම….”