Powered By Blogger

Thursday, March 24, 2011

ආච්චි

ඔන්න ඉතින් බවලත් උදවිය විතරක් ඉන්න ගෙදරකට දවසක්දා රෑ හොරු සෙට් එකක් පැන්නා.
ආ, ඊට කළින් ගෙදර හිටපු අය කියන්නම්කෝ!
ගෙදර හිටියේ අවුරුදු 10ක විතර පොඩි කෙල්ලෙකුයි, එයාගේ අක්කයි, එයාගේ අම්මයි, තව අවුරුදු 70ක් විතරවෙන කෙල්ලගේ ආච්චියි තමයි.
ඉතින් ගෑනු ටික කාමරේකට දාලා මුන් ගෙදර සුද්දයක්දැම්මා. ඊට පස්සේ හොරු ටික අර කාමරේට ඇවිල්ලා මෙහෙම කිව්වා
"අපි දැන් උඹලා ඔක්කොම දූෂණය කරන්නයි යන්නේ"
බවලත් උදවිය හොඳටම බය උනා!
ඒත් පොඩි එකී බය නැතුව කතා කරා!
"ඔයගොල්ලෝ අපේ අම්මවත්
දූෂණය කරනවද?" පොඩිඑකී ඇහුවා.
"නැතුව! නැතුව!" හොරු උත්තර දුන්නා.
"එතකොට අපේ අක්කවත්?" කෙල්ල ආයෙත් ඇහුවා.
"නැතුව! නැතුව!" හොරුත් උත්තර දුන්නා.
"එතකොට මේ පුංචි මාවත්? " කෙල්ලට ප්‍රශ්න කෝටියයි!
"නැතුව! නැතුව!" හොරුත් දිගටම උත්තර දෙනවා.
"එතකොට මේ අපේ වයසක ආච්චි අම්මවත් දූෂණය කරනවද?" කෙල්ල ආයෙත් අහපි.
හොරුන්ට මොනවත් හිතාගන්නවත් හම්බුනේ නෑ. ආච්චිඅම්මා එකපාරටම පැනලා උත්තර දුන්නා,
"නැතුව! නැතුව!"

No comments:

Post a Comment